Saman Industries

6691
4
| |
Chat Now

Saman Industries

712079511
contact@samanindustry.lk
117/8 , Planwatta, Pannipititaya
Displaying 1-4 of 4 results.
COVID-19 Curfew Donations

COVID-19 Donations

මෙම පරිත්‍යාගය ව්‍යාපාර පරමාර්ථයෙන් තොරව ශ්‍රී ලාංකික පුරවැසියකු වශයෙන් යුතුකම් ඉෂ්ට කිරීමක් පමණි

SMIDEX 2019

ජාතික සම්මාන ප්‍රදානෝත්සවය
කර්මාන්ත සංවර්ධන මණ්ඩලය

කර්මාන්ත, සැපයුම් සහ සැපයුම් දාම කළමනාකරණය පිලිබඳ අමාත්‍යාංශය මගින් සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාş4;කයන්ගේ තරඟයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ලෝහ නිෂ්පාදන හා ඉංජිනේරු කර්මාන්ත අතරින් විශේෂ ප්‍රශංසාත්මක ඇගයීමකින් සමන් ඉන්ඩස්ට්‍රීස් ආයතනය පිදුම් ලද වගයි!


කාලය සමඟ ගැටෙන ඔබේ වගකීමට අපෙන් සාධාරණ යුතුකමක්!

කාලය සමඟ ගැටෙන ඔබේ වගකීමට අපෙන් සාධාරණ යුතුකමක්!

ඔබගේ නිවසට, ව්‍යාපාරික ස්ථානයට අවශ්‍ය ග්‍රිල්, ගේට්ටු, අත් වැටවල්, පඩි පෙළවල්, රෝලර් ඩෝ (රිමෝට් සහ මැනුවල්), රෝලර් ෂටර්, ක536;නෆි, කාප්ප වහල, යකඩ ඇඳන්, ඔන්චිල්ලා, පුටු මේස ආදී සියළුම යකඩ නිෂ්පාදන;

අපගේ දසවෙනි සංවත්සරය හා VAT පහත හෙලීම නිමිත්තෙන් Facebook පරිශිලක ඔබට විශේෂ මිල අඩු කිරිම් සමඟ සුවිශේෂී මිල ගණන් යටතේ අත්පිට මෙන්ම පහසු ගෙවිමේ ක්‍රමයට;

දක්ෂ හා පලපුරුදු කාර්මිකයන් අතින් වගකීමක් සහිතව සාදා නිම කර ගැනීමට අප හා සම්බන්ධ වන්න.

අමතන්න - 077 832 6226 | 071 200 1365 | 011 278 1349

---------------------------------------------------------------

With our 10th Anniversary & VAT downgrades, a special discount campaign has been launched to Facebook users.

Built High-Quality Grill, Gates, Canopies, Hand Railings, Roller Doors (Remote & Manual), Roller Shutters, Iron Fences, Iron Roofs, Staircases, Wicket Gates, Swings, Iron Beds, Iron Tables & Chairs & All Iron Related products for your Residential or Business premises.

Finish your work from our Skilled & Well-experienced Technicians using the Best Raw Materials available in the Market, On Cash Basis & Easy Payment Methods.

Dial Now - 077 832 6226 | 071 200 1365 | 011 278 1349


My Buying Leads

No Selected Buying Leads

  • No Buying Leads