Does not require protective plaster, applicable over SSD & wet surface.
Stops water movement through concrete by developing crystals in.
Concrete capillaries can be applied from positive & negative side of the concrete.
Cementitious crystalline waterproof coating for concrete. Coverage 1.4 - 1.6 sq mtr/ kg in single coat.
ආරක්ෂක බදාමයක් / කපරාරුවක් අවශ්‍ය නොවන කොන්ක්‍රීට් ජලරෝධක කර ගැනීම සඳහා.
කොන්ක්‍රීට් මත ධන හා ඍණ යන පැති දෙකෙන්ම අලේපකල හැකි ජලරෝධකයකි.
කොන්ක්‍රීට් තුල ඇති කේශනාලිකා ස්ඵටික මගින් අවහිර කොට ජලරෝධනය කරයි. |