Contact us today to get the ceiling of your home or office custom designed by us responsibly using the PVC Panel manufactured in our country.

There are many benefits to using PE Plus PVC Panel.

All of our technicians are diploma holders with over ten years of experience and expertise in the field.

අප රටේ නිෂ්පාදනය කරනු ලබන PVC Panel භාවිත කරමින් ඔබගේ නිවසේ හෝ කාර්යාලයේ සිවිලිම ඔබට සිතැගි අයුරින් අප ලවා වගකීමක් සහිතව නිර්මාණය කරගන්න අදම අප අමතන්න.

PE  Plus PVC Panel භාවිත කිරීමෙන් ඔබට අත්වෙන වාසි රැසකි.

අපගේ සියලුම තාක්ෂණ ශිල්පීන් ඩිප්ලෝමදාරීන් වන අතර ඔවුන් මෙම ක්ෂේත්‍රයේ අවරුදු දහයක  අත්දැකීම්  සහ පළපුරුද්ද සහිත ප්‍රවීනයන් වේ.