Diamond Cement Products is a leading cement block machinery importer in Sri Lanka dealing with world-class cement block machinery manufacturers around the globe. we provide a wide range of machinery and equipment’s such as concrete block making machines, pan mixers, concrete mixers, paving block making machines and all types of construction machines & equipment’s.
With a proven track record of importing and supplying quality products on time, we have established ourselves as a leading organization in the fields of Construction and Engineering Equipment’s in Sri Lanka.
"ඉදිකිරීමේ ක්ෂේශ්ත්‍රයේ වසර 45 අකණ්ඩ විශ්වාසය සමග ගුණාත්මක සහ නවීන තාක්ෂණයෙන් සමන්විත යන්ත්‍රෝපකරණ සහ ගොඩනැගිලි ද්‍රව්‍ය"
අපගේ අසමසම සේවාවන්ඔබේ වැඩ බිමේ නිරීක්ෂණය සහ සැලසුම් කිරීම.ඔබගේ බ්ලොක්ගල් යන්ත්‍රය ප්‍රවාහනය, සවිකරදීම සහ සේවකයින් පුහුණුව සම්පුර්ණයෙන්ම නොමිළේ.අළෙවියෙන් පසු වසරක වගකීමක්.අළෙවියෙන් පසු වසරක රක්ෂණාවරණයක් සහිත වගකීම.ඔබට අවශ්‍ය ඕනෑම අමතර කොටසක් මිලදීගැනීමේ හැකියාව.මුල්‍යමය උපදේශනය සහ මුල්‍යමය සේවාවන් රැසක්.මිලදීගන්නා යන්ත්‍රය ක්‍රියාකරවීමේ සිට සියළු නඩත්තු කටයුතු සදහා ලබාදෙන උපදේශන සේවාව.තාක්ෂණික දැනුම.ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික බ්ලොක්ගල් කර්මාන්තය වර්තමානයේදී මුහුණදෙන ප්‍රධානම ගැටළුව ප්‍රමාණවත් සේවකයින් නොමැතිකමයි. දිනෙන් දින ඉහළයන සේවක වැටුප සහ නිෂ්පාදනය එක ලෙස පවත්වාගත නොහැකිවීම මෙන්ම, ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව ඉහළ නිෂ්පාදනයක් සදහා නවීන තාක්ෂණය සමග වැඩි දියුණුකළ බ්ලොක්ගල් යන්ත්‍ර සහ බදාම මිශ්‍රණ යන්ත්‍ර රැසක් ඔබගේ අවශ්‍යතාවය පරිදි අප විසින් ගෙන්වා බෙදාහරිනු ලබයි.