![]() |
Sampath Samarasinghe | |
770225524 | |
sivilima.nugegoda@gmail.com | |
294, Highlevel Road, Gamsaba Junction, Nugegoda, Sri Lanka |
ඔබගේ වහලට, සිවිලිමට, බිත්තියට, බිමට අපගේ විශ්වාසවන්ත සහ ගුණාත්මක සේවය. Total roofing, ceiling, flooring & wall decor solutions. Total Roofing, Ceiling, Flooring & Wall solutions නිවසක හෝ ගොඩනැගිල්ලක වහල, සිවිලිම, පොලොව සහ බිත්තිය සාදා නිම කර ගැනීමට අවශ්‍ය වන සියලූම නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය එකම වහලක් යටදී පාරිභෝගිකයාට ලබා ගත හැකි වන ලෙස අපගේ නිෂ්පාදන පෙළ සකසා නිමවා ඇත. මෙහිදී අප ආයතනයෙන් උසස් ජාත්‍යන්තර ප්රමතීන්ට අනුකූලව නිපදවූ ගුණාත්මක බව සනාථ කළ වගකීමක් සහිත නිෂ්පාදන පෙළක් වෙළෙඳ පොළට විවෘත කරන්නේ අප ආයතනය හා බැදුණු පාරිභෝගික විශ්වාසයත් සමගිනි. Idea Group Limited ගැනගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්රයේ මෙන්ම අනෙකුත් ක්ෂේත්රයන්හි සිඝ්රලෙස ව්‍යාප්ත වන ප්රමුඛ පෙලේ ව්‍යාපාර ජාලයක් ලෙස Idea Group Limited ආයතනනය හැදින්විය හැකිය. මෘදුකාංග සංවර්ධනය කිරීමේ සමාගමක් ලෙස 2008 දී ආරම්භ වූ ව්‍යාපාරය වර්තමානය වන විට සමාගම් 14ක් දක්වා ව්‍යාප්ත වී ඇත. වර්තමානයේ දී ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම කෙරෙහි වඩා වැඩි නැඹුරුතාවයක් දක්වන අප සිවිලිම, සියන, i-Panel, i-Roof, Weera Roofing, KALAHARI, IRONORI, Best500, ICO Tile ආදී වූ ශ්‍රී ලාංකික වෙලදපොලේ ප්‍රචලිත සන්නාම රැසක හිමිකරුවා බවට පත්ව ඇත. Our Story We are one of the fast growing and most diversified business conglomerate in Sri Lanka consisting 14 subsidiary companies operating in different business fields of the economy providing quality products and professional services through innovative and environmentally responsible manner backed by a highly motivated team equipped with professional competence and expertise. |
![]() |
නුගේගොඩ සිවිලිම මෙගා ප්‍රදර්ශනාගාරයෙන් නත්තල් මාසය සදහා අපුරු වාසි.. සිවිලිම් සෑම වර්ග අඩි 100 කටම LED පැනල් බල්බ් 1 බැගින් නොමිලේ i-panel සිවිලිම් වර්ග අඩිය රු. 230/= සිට (සවිකර දීමට) <p>2x2 සිවිලිම් වර්ග අඩිය රු. 120/= සිට (සවිකර දීමට)Wall panel බිත්ති වර්ග අඩිය රු. 190/= සිට (සවිකර දීමට) i-roof සම්පුර්ණ ෆිනිෂින් වහල වර්ග අඩිය රු. 850/= සිට (වහල සදා දීමට) වැහි පීලි දික් අඩිය රු. 240/= සිට (සවිකර දීමට) i-flooring වර්ග අඩිය රු. 280/= සිට (සවිකර දීමට) රදර්ශනාගාරයේ සිවිලිම, වහල, බිත්තිය, බිම අපගේ පලපුරුදු කාර්මිකයින් ලවා වගකීමක් සහිතව, ආකර්ෂනීය පෙනුමකින් නිමවා ගැනීම සදහා අප අමතන්න. 0770160341 0766900341 0720400341 |
![]() |
Suitable for home or office for ceiling Warranty: 5 years Item: i-Panel sheets (55% Calcium Carbonate & 45% PVC) Price: starting from 220/= per square feet to complete Features: removable/ reusable/ water proof/ termite proof For more information please call on 0766900341 or 0720400341 Visit our showroom: No. 294, Highlevel road, Nugegoda. |
![]() |
Suitable for home or office for ceiling Warranty: 5 years Item: i-Panel sheets (55% Calcium Carbonate & 45% PVC) Price: starting from 220/= per square feet to complete Features: removable/ reusable/ water proof/ termite proof For more information please call on 0766900341 or 0720400341 Visit our showroom: No. 294, Highlevel road, Nugegoda. |
![]() |
Suitable for home or office for ceiling Warranty: 5 years Item: i-Panel 2x2 sheet Price: starting from 140/= per square feet to complete Features: removable/ reusable/ water proof/ termite proof For more information please call on 0766900341 or 0720400341 Visit our showroom: No. 294, Highlevel road, Nugegoda. |
![]() |
Suitable for home or office for ceiling Warranty: 5 years Item: i-Panel sheets (55% Calcium Carbonate & 45% PVC) Features: removable/ reusable/ water proof/ termite proof For more information please call on 0720400341 Visit our showroom: No. 294, Highlevel road, Nugegoda. |
![]() |
Suitable for home or office for partition or wall Warranty: 5 years Item: i-Panel PVC sheets Features: removable/ reusable/ water proof/ termite proof For more information please call on 0720400341 Visit our showroom: No. 294, Highlevel road, Nugegoda. |
![]() |
Suitable for home or office for ceiling
Warranty: 5 years Item: i-Panel 2x2 wood sheet Features: removable/ reusable/ water proof/ termite proof For more information please call on 0720400341 Visit our showroom: No. 294, Highlevel road, Nugegoda. |
![]() |
Suitable for home or office for ceiling
Warranty: 5 years Item: i-Panel dark wave sheet Features: removable/ reusable/ water proof/ termite proof For more information please call on 0720400341 Visit our showroom: No. 294, Highlevel road, Nugegoda. |
![]() |
Suitable for home or office for walls
Warranty: 5 years Item: i-Panel V-Groove sheet Ideal for: office and home Features: removable/ reusable/ water proof/ termite proof For more information please call on 0720400341 Visit our showroom: No. 294, Highlevel road, Nugegoda. |
![]() |
Suitable for home or office for existing or new flooring
Warranty: 10 years Item: vinyl flooring Ideal for: office and home Features: removable/ reusable/ water proof/ termite proof/ scratch resistant For more information please call on 0720400341 Visit our showroom: No. 294, Highlevel road, Nugegoda. |
Type | Private Company | |
City | Nugegoda | |
Address | 294, Highlevel Road, Nugegoda, Sri Lanka | |
Phone | 720400341 | |
sivilima.nugegoda@gmail.com |